ආශු මාරසිංහ "පළාත් පාලන ආයතනවලත් පළාත් සභාවලත් බලය ආණ්ඩුවක් තියෙන තැනට යෑම සුදුසුයි කියලා මමත් හිතනවා. එහෙම නැති වුණොත්, අපි දැක්කා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව වැඩ කරන්න බැරුව හිටියා. කොළඹ නගර සභාවේ අපි දැක්කා අපේ ආණ්ඩු, අපි පරාජය වෙච්ච අවස්ථාවල් වලදී ඒ ආණ්ඩුව ලැබුනට නාගරික කොමසාරිස්වරයෙක් හරි වරියක් හරි දාලා වැඩේ...