ජනාධිපති අනුර කුමාර දිසානායක අපිට තමයි තිරසර සංවර්ධනයක් අවශ්‍යයි. මේ වෙලාවේ සියල්ල කාබාසිනියා කිරීම අපේ වගකීම නෙමෙයි. විද්‍යාත්මක ලෙස මැණික් කර්මාන්තයේ නියැලෙන කර්මාන්තකරුවන්, ඒ ක්ෂේත්‍රය පිළිබඳ අධ්‍යනය කරලා තියෙන විද්වතුන්, ඒ පිළිබඳ උවමනාව තියෙන කණ්ඩායම් මේ ඔක්කොම එක්ක සාකච්ඡා කරලා, තිරසර මැණික් කර්මාන්තයක් කොහොමද අපි ස්ථාපිත කරන්නේ කියන සැලසුම අපි...