ජනපති අනුර කුමාර දිසානායක පැරදුණු අය කවදාවත් හිතුවේ නැහැ පරදියි කියලා. අපේ රටේ පාලන බලය ඉතා සීමිත පවුල් කිහිපයක් අතේ තිබුණේ. පහුගිය ජනාධිපති ඡන්දේදී තාත්තා ජනාධිපති නිසා පුතත් ජනාධිපති වෙන්න කියලා ඡන්දේ ඉල්ලනවා. ඇත්තට ගත්තොත් තිබ්බේ ප්‍රේමදාස කියන කෑල්ල විතරයි. වෙන මොකුත් තිබුණෙත් නෑ. ජන රැලියකදී ජනපති අනුර කුමාර දිසානායක...