සුනිල් හඳුන්නෙත්ති දැන් ඔය විපක්ෂයට ගියපු කට්ටිය කියනවනේ අපිත් උදව් කරනවා අනුර දිසානායකට කියලා. හැබැයි උදව් කරයිද හිතන්නකෝ නීතිය ක්රියාත්මක කරලා හොරු අල්ලන්න. විදුලිබල මණ්ඩලයේ වෙච්ච දේවල්, තෙල් සංස්ථාවේ වෙච්ච දේවල් හොයන්න ගත්තොත් එහෙම, කාංචන කියයිද සපෝට් එක දෙන්නම් කියලා. කපන්න බැරි අත ඉඹින්න වගේ දැන් කියනවා දැන් ආණ්ඩුවේ වැරැද්දක්...