අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද ලෝකයේ නව සංස්කෘතිය බවට වාහන පත්වෙලා තියෙනවා. අපි ඉන්ධන අර්බුදයක ඉන්නවා. අපේ රටේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් ඩීසල්, පෙට්‍රල් ඉන්ධන වලට වියදම් කරනවා. අපිට සාමාන්‍යයෙන් කියන්නේ මකනයක්වත් හදලා නැහැ, පැන්සලක්වත් හදලා නැහැ කියලා. ඒ පැන්සලක්වත් හදලා නැති සංස්කෘතියෙන් අපි අයින් වෙන්න ඕනේ. අපි රටේ ජනතාවට ඉතා හොඳ...