ස්ථාවර ආර්ථිකයක් තියෙනවා කියන අය අපිත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න එන්න. – 2024.07.18

පා. ම. එරාන් වික්‍රමරත්න අපේ රටේ මතයක් තිබෙනවා ස්ථාවර ආර්ථිකයක් ගොඩනගලා තිබෙනවා කියලා. මං කැමතියි ඕක කියන අයට එන්න කියලා අපිත් එක්ක පොඩ්ඩක් පාරේ ඇවිදින්න යන්න. හුඟක් නිවාස වලට යන කොට කියපු එක දෙයක් තමයි බෙහෙත් ගන්න සල්ලි නැහැ. ඉතින් බිම් මට්ටමේ ස්ථාවර භාවයක් ඇති කළා කියලා මොකද්ද මේ කියන්නෙ....