විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දෙදාස් විසිතුන උසස් පෙළ සිසුන් සඳහා, විද්‍යාපීඨ ගැසට් නොකිරීම හා ඇතැම් විද්‍යාපීඨ මඟින් උපාධි සහතිකයක් පිළිගැන්වීම නිසා සිසුන්ට ඇතිවී තිබෙන ගැටලුවට විසඳුම් ලබා දෙන්නට රජය කටයුතු කරන්නට ඕන. දෙදාස් විසිතුන වර්ෂයේ උසස් පෙළ සිසුන් සඳහා මේ වන තෙක් විද්‍යාපීඨ වලට ප්‍රවේශ වීමට අදාළ ගැසට් පත් නිකුත්...