අද දින පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී පැවති විරෝධතාව වීඩියෝව පහතින් >>>>>>>>>> https://youtu.be/LpnK6S7sI-U
විදුලි බිල ගෙවන්න බෑ ගෙවන්නෙ නෑ!විරෝධතාව බොරැල්ලේ දී
විදුලි බිල වැඩිවීමට එරෙහිව බොරැල්ල මංසන්දියේ රාත්‍රී කාලය අතරතුර පැවති විරෝධතාවය. https://youtu.be/YPpzROWNb9Q
ජාතික ජන බලවේග විරෝධතාවේ පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස රෝහල්ගත කෙරේ..!
ජාතික ජන බලවේග විරෝධතාවයට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස් රෝහල්ගත කෙරේ. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>> https://youtu.be/DtA8C5L8uZY



