අමාත්‍ය බිමල් රත්නායක බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් තුන්වන අඟහරුවාදා සිට දෙසැම්බර් හය වන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව පවත්වන්න. විශේෂයෙන්ම තුන්වෙනිදා සිට සහ හතර වෙනිදා කියන දින දෙක අප වෙන් කරගෙන තිබෙනවා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව විවාදයක් කරන්න. දෙසැම්බර් පස් වනදා සහ හය...