වැය හිඟය පුරවන්න එක් පුද්ගලයෙක් ලක්ෂ දෙකක් බැගින් ආපහු ණය විය යුතුයි – 2025.02.23

පාඨලී චම්පික රණවක හැමදෙනාම කියපු එකක් තමයි මේ අය වැය හිඟය බිලියන දෙදාස් දෙසීයයි කියලා. ඇත්තම අයවැය හිඟය බිලියන් හාරදාහක්. ඒ කියන්නේ රජයට අවශ්‍යයි දෙදාස් විසිපහේදී ණය ගන්න බිලියන් හාරදාහක්. ලංකාවේ හැම පුරවැසියෙක්ම මේ අවුරුද්දේ තව රුපියල් ලක්ෂ දෙකක් අලුතෙන් ණය වෙන්න ඕනේ මේ අයවැය කරන්න. සරලවම කිව්වොත් බිලියන් නමදාහක...