ජනාධිපතිවරණය කල් දැමීම කිසිසේත්ම කරන්න බැරි වැඩක් චම්පික කැට තියා කියයි! – 2024.07.06

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මේ රටේ මිනිස්සු, කැපුවත් කොළ, නිල්, රතු කියලා ඡන්දේ දුන්නා. එහෙමත් නැත්නම් තමන්ට ඡන්දේ දවසේ ලැබෙන වාසිවලට ඡන්දේ දුන්නා. ඒ නිසා පොදු යහපත, දරුවන්ගේ අනාගතය යන කාරණා ගැන හිතල මහජනතාව ඡන්දය දිය යුතුයි. දෙදාස් විසි අටේදී දේශීය ණය මුළුමනින්ම වගේ ගෙවන්න වෙලා තියෙනවා. ඒ නිසා...