ඡන්දෙ කල් දාන කතා එපා! රනිල්ව එළවන එක මහ කජ්ජක් නෙමෙයි. – 2024.05.29

නලින්ද ජයතිස්ස මේ අවුරුද්දේ ජූලි විසි වෙනිදාට පස්සේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිසමට නිල බලයෙන් ව්‍යවස්ථානුකූලව නීති ප්‍රකාර අවස්ථාවක් ලැබෙනවා. ඒ සඳහා දැන් අපි සියලු දේශපාලන පක්ෂ සූදානම් වෙමින් ඉන්නවා. මේ අතරේ ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයේ මහලේකම්වරයා වන රංගේ බණ්ඩාර, ජනාධිපතිවරණය තියන්නෙත් නැතුව මහ මැතිවරණය තියන්නෙත් නැතුව අවුරුදු දෙකක්...