මහින්ද වෙනුවෙන් පෝස්ටර් ගැසීම පිළිබඳ ප්‍රශ්නය මගහැර යන්න උත්සාහ කරන නලින්ද ජයතිස්ස. – 2024.09.18

නලින්ද ජයතිස්ස - ජාතික ජන බලවේගය අපි අපේ ව්‍යාපාරයේ වැඩකටයුතු කරනවා. අපේ සාමාජිකයා ස්වෙච්ඡාවෙන් අපේ ව්‍යාපාරයේ පෝස්ටර් ගහනවා. සාගරලා කියන්නේ දැන් අවලංගු වෙමින් යන දේශපාලන ව්‍යාපාරයක්. විසි එක් වෙනිදාට පස්සේ ඔය ටිකත් නැති වෙනවා. ඒ අය මාධ්‍යවල අවධානය දිනාගන්න අපිත් එක්ක පැටලෙන්න උත්සාහ කරනවා ඇති. නලින්ද ජයතිස්ස - ජාතික ජන...