තිස්ස අත්තනායක සමගි ජන බලවේගයේ මහලේකම්වරයා මැතිවරණ කොමිසමට ඉල්ලීමක් කරලා තිබුණා මේ පළාත් පාලන මැතිවරණයේ සිංහල අවුරුදු කාල සීමාවේ පැවැත්වීම සහ විභාග පවත්වන අවස්ථාවේදී, එයට බාධාවක් වන පරිදි පවත්වන්නේ නැතුව ඒ දින වකවානු කල් දාලා මේ මැතිවරණය පවත්වන්න කියලා. එහෙම නැතුව මැතිවරණ කල් දාන්න නෙමෙයි. අපි කිසි විටකත් මැතිවරණ කල්...