කවුරු මොනව කිව්වත් වැරදි කරල නම්, රනිල්ට අපි දඩුවම් දෙනවා… – 2025.03.17

ටිල්වින් සිල්වා "කොමිසම පත් කරේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ. ඒ වාර්තාව තමයි මේ තියෙන්නේ. ඒගොල්ලෝ හංගලා තිබිච්ච වාර්තාව. දැන් අපි ඒක ඉදිරිපත් කරලා තියෙනවා. මඩ ගහන්න ඕන කමක් නෑ. කොමිෂන් වාර්තාවක් තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ළඟදී ප්‍රකාශයක් කරලත් එයාගේ චෝදනා ප්‍රතික්ෂේප කරේ නෑ. ඊට අමතරව බටලන්දේ වෙච්ච කටයුතු පිළිබඳව සාක්ෂි දෙන්න විශාල...