ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට සහාය ලබාගැනීම සඳහා ඔපෙක් ජාත්‍යන්තර සංවර්ධන අරමුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 30ක ණයක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය...
අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ කොන්ත්‍රාත් දෙකකට කැබිනට් අනුමැතිය.
දියවැඩියා සහ හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ඖෂධ සැපයීමේ කොන්ත්‍රාත් දෙකකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. එම කොන්ත්‍රාත්...
ශ්‍රී ලංකා රේගුවේ කටයුතු ශක්තිමත් කිරීමට බ්‍රිතාන්‍ය සහාය
ශ්‍රී ලංකා රේගුව සහ එක්සත් රාජධානියේ ආදායම් හා රේගු ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ....
පුත්තලම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඉන්දීය ආධාර
නිදර්ශන රූපය පුත්තලම මූලික රෝහලේ හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයෙන් රුපියල් මිලියන 600ක ප්‍රදානයක් ලබාගැනීමට අමාත්‍ය...

