ශ්‍රී ලංකා රේගුවේ කටයුතු ශක්තිමත් කිරීමට බ්‍රිතාන්‍ය සහාය

ශ්‍රී ලංකා රේගුව සහ එක්සත් රාජධානියේ ආදායම් හා රේගු ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ....