අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ කොන්ත්‍රාත් දෙකකට කැබිනට් අනුමැතිය.

දියවැඩියා සහ හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ඖෂධ සැපයීමේ කොන්ත්‍රාත් දෙකකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. එම කොන්ත්‍රාත්...