අසේල සම්පත් මේ රටේ අරගලයක් කරා. ඒ අරගලය වෙනුවෙන් මේකේ සුවිශාල කාර්යභාරයක් කරා. ඒ අරගලයෙන් පසු මේ ආණ්ඩුව ආවා. හැබැයි ඒ අරගලයට දිවි දුන්නු කට්ටිය අද උසාවි ගානේ අවුරුදු ගණන් රස්තියාදු වෙනවා. ඒ නිසා මේක ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කරනවා. ගෙවල් ගිනි තියපු කට්ටියට වන්දි ලැබුණා. අසේල සම්පත් මාධ්‍යයට දැක්වූ අදහස්…...