ජනාධිපති අනුර කුමාර දිසානායක අපි නිල වශයෙන් බංකොලොත් භාවයට පත් වෙලා තිබුනේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක වැඩසටහනක් දියත් වෙමින් තිබුණා. අපිට ගෙවා ගන්න බැරුව තියෙන ණය යම් කාලසටහනකට අනුව ගෙවා ගැනීමේ එකඟතාවයකට ආ යුතුව තිබුණා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක තිබුණු එකඟතාවයන් එක්ක අපි සාකච්ඡා කළා. සාකච්ඡා කරලා පහුගිය දෙසැම්බර් මාසේ...