පා. ම. දුමින්ද දිසානායක

මේ රට වෙනස් කරනකොට අපි හැමෝටම ප්‍රශ්න එනවා. මේ රටේ ව්‍යාපාරිකයෝ බදු ගෙවන් නෑ. මේවා අල්ලන්න ඕනේ, හිරේ දාන්න ඕනේ හැබැයි එකම පක්ෂයක්වත්, එකම ආණ්ඩුවකටවත්, ඒකට වැඩපිළිවෙලක් ගේන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒ වගේම අරගලයෙදී අපි සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කළා. ඉතින් මේක තමයි අපි ඉදිරියේදී ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල.

පා. ම. දුමින්ද දිසානායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>