තිස්ස අත්තනායක

අපිට එක්දාස් නමසිය හැත්තෑ හතෙන් පස්සේ දිනාගන්න අවකාශයක් වත් තිබුනේ නැ. හැබැයි මේ ජන්දෙට ඉස්සෙල්ලා ඕක එනකොට මගේ නන් හිත ගැස්සුනා. මොකද අනවශ්‍ය ඡන්දයක ප්‍රතිඵලය අපිට අයහපත් විදියට බලපායි කියලා මම හිත හිතා හිටියේ. හැබැයි ඇල්පිටියේ ජනතාව ඔය ජාතික ජන බලවේගෙට දාහත්දාහක් දෙන කොට විරුද්ධ පක්ෂේ ඔක්කොම කණ්ඩායම් වලට දහනමදාහක් දීලා. ආසන පහළවයි දිනුවද තුනෙන් දෙකක් අරගෙන. තුනෙන් දෙකක් නෙවෙයි බහුතරය ගන්නවත් බැරි වුනා. දැන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් එන්නේ නැති නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා රැස්වීමක කියනවා තුනෙන් දෙකේ බලය කාටවත් දෙන්න ඕන නැහැල්ලු.

තිස්ස අත්තනායක මාධ්‍යට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>