පා. ම. චමින්ද විජේසිරි

ජනතා විමුක්ති පෙරමුණ අද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හවුල්කාරයෙක් වෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට දැන් අවශ්‍ය පොදුජන පෙරමුණේ සහ පොහොට්ටුවේ පහුගිය කාලේ ඡන්දේ දුන්නු උදවිය දැන් සමගි ජන බලවේගෙට ඡන්දේ දෙන එක වළක්වා ගන්න. මේ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ, පොදුජන පෙරමුණෙන් ඈත්වෙලා යන ඒ ඡන්ද ටික යම් මට්ටමක ඩැහැගැනීමක් සිද්ධ කිරීම. ඒ වැලැක්වීම සදහා අනුබලය ලබා දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා.

පා. ම. චමින්ද විජේසිරි මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>