අමාත්‍ය නලින්ද ජයතිස්ස

භාර දුන්නේ ලේසි පහසු එකක් නෙමෙයිනේ. හැමදේම බිඳ වෙලා තිබුනේ. ඒ නිසා මේ ජනාධිපතිවරයාටත් මීට මාස දෙහෙකට කලින් පත්වෙච්ච ආණ්ඩුවටත් සිද්ධ වෙලා තියෙන්නේ මුල සිට යළි රට ගොඩනගන්න. මේ පද්ධති බිඳ වට්ටලා, බිඳ වට්ටලා විතරක් නෙමෙයි හැමතැනම අවුල් කරලා. මේ අපි භාරගත්ත අමත්යන්ශවල කලින් හිටපු අය මොනවද කරේ කියලා හිතන තරමටම ඒවා අවුල් ජාලා බවට පත් කරලා තියෙන්නේ.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>