News

ජනතාවට සහන දෙන්න, පොරොන්දු ඉටු කරන්න, පරණ පාරේ යන අනුරට පුළුවන්ද ? – 2024.10.09

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයෙකු. IMF එක ඉදිරියේ දණ ගැහුවට අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි එදා තර්ක විතර්ක කරලා පම්පෝරි ගහපු තමුන්නාන්සේලාට අද පුළුවන්කම තියෙන්න ඕනේ රටේ බඩු මිල අඩු කරලා, ජීවන වියදම අඩු කරලා, බැංකු පොලී අඩු කරලා, වැඩිහිටි දෙමව්පියන්ගේ 15% බැංකු පොලිය පවා දෙන්න.මේ රටේ මැතිවරණ පෝලිමක් එනවා....