පාර්ලිමේන්තුවේ රුපියල් 200ක් අය කරමින් ලබාදෙන ආහාර වේලක සැබෑ මිල රුපියල් 600ක් නම් වහාම එම නියමිත මිළ ගණන් වලට පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් ආහාර නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන, පොදුජන පෙරමුණ ජාතික ලයිස්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.