පා. ම. පාඨලී චම්පික රණවක

අද අපි E-වීසා ක්‍රමය සම්බන්ධයෙන් තිබෙන නඩුවට ඉදිරිපත් වුණා. මේ වීසා ක්‍රමය මහා වංචාවක්. ඒ වගේම රටක දේශසීමාව විදේශිකයන්ට පවරා දීමෙන් රටේ ආරක්ෂාවට ලොකු තර්ජනයක් එල්ල වී තිබෙනවා. ඒ කරුණු අපි ඉදිරිපත් කළා. ඒ වගේම අධිකරණය විසින් යුක්තිය ඉටු කරලා තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 17වෙනිදාට පෙර ලංකා රජයට අයිති ටෙලිකොම් ආයතනයේ අනු අංශයක් වන මොබිටෙල් ආයතනය විසින් කරගෙන ගිය ඒ ක්‍රමවේදයට යා යුතුයි.

පා. ම. පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>