ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

වැඩි වූ මිල සහ නව මිල පහතින්.

* සුපිරි ඩීසල් – රු.05 කින් (නව මිල රු.318)

අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු.05 කින් (නව මිල රු.294)

නොවෙනස්වන ඉන්ධන වර්ග.

* පෙට්‍රල් 95 –  මිල රු.355

* ඔටෝ ඩීසල් –  මිල රු. 277

* භූමිතෙල් –  මිල රු.180