ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. වැඩි වූ මිල සහ නව මිල පහතින්. * සුපිරි ඩීසල් - රු.05 කින් (නව මිල රු.318) අඩු වූ මිල සහ නව මිල පහතින්. * පෙට්‍රල් 92 - රු.05 කින් (නව මිල...

