ජනාධිපති අනුර කුමාර දිසානායක. විපක්ෂයේ සිට තරඟ වැදුණු කෙනා සමහරවිට රෑට කොට්ටේ බදාගෙන අඬනවත් ඇති මොකක්ද මේ උනේ කියලා හිතලා. අපේ රටේ දේශපාලන බලය ජාතික වශයෙන් දිස්ත්රික් වශයෙන් පවුල් කීපයක් අතිත් ගොඩනැගිලා තිබුණා.එක විටක රට පාලනය කිරීමේ සුක්කානම හසුරවනවා තාත්තා, තව විටෙක අම්මා, තව විටෙක දුව. තව කාලයක් අපේ රටේ...
Category: දේශපාලන
දේශපාලනික පුවත්