”ජනතාව දේශපාලනඥයන් පසුපස නොගොස් අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.” – ප්‍රියන්ත තිලකරත්න – 26.09.2026

දේශපාලන පක්ෂ කුමක් පැවසුවද ඒ පසුපස අන්ධ ලෙස නොගොස්, ගැටලුව පිළිබඳ නිසි අවබෝධයක් ලබාගෙන කටයුතු කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රියන්ත තිලකරත්න ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහු සඳහන් කරන ලද්දේ, විපක්ෂයක් ලෙස කටයුතු කිරීමේදී ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඔවුන් සමඟ සිටීම වැදගත් බවය. පසුගිය (24) වනදා පැවති විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් තිලකරත්න මහතා...