හෙවනකුඹුර, බද්දේගම, පොළොන්නරුව සහ වෑකන්දවෙල ප්‍රදේශයන්හි පාසල් හතරක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (30) පැමිණියහ. ඒ අනුව හෙවනකුඹුර ශ්‍රී පුඤ්ඤසාර මහා විද්‍යාලය, බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය, පොළොන්නරුව බකමූණ මහසෙන් ජාතික පාසල සහ වෑකන්දවෙල මොරයාය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් මෙලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා...