විදුලි බල පනතට එරෙහිව අදත් බොරැල්ලේ පෙත්සම් අත්සන් කෙරේ! – 2024.05.17

සිවිල් සංවිධාන විරෝධතා අද හතරවෙනි දිනටත් කාංචන විජේසේකර ඇමතිවරයාගේ නව විදුලිබල පනතට විරුද්ධව බොරැල්ල නගර මධ්‍යයේ පෙත්සම අත්සන් කරනවා. ආණ්ඩුව දැනගන්න ඕන පනතක් ගෙනාවම මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව, ස්වෛරීත්වයට එකඟව, මහජනතාවට පීඩාකාරී නොවන ආකාරයට, සේවකයන්ට හානිදායි නොවන ආකාරයට සකසන්න. විදුලි පාවිච්චි කරන්න නෙමෙයි මේ රට විනාශ කරලා තියෙන්නේ මේ...