ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක. ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රධානම බස්නැවතුම්පල මේක.මෙතන ජනතාවට කිසිදු පහසුකමක් ලැබෙන්නේ නැහැ. බස් යන එන එක ඇරෙන්න. ඉතින් ඒ නිසා මේ සම්බන්ධව අපි පොදුවේ Clean Sri lanka යටතේ අපි යෝජනාවක් කරා ඉස්සෙල්ලාම ජනාධිපතිතුමාගේ මග පෙන්නීමේ යටතේ ලංකාවේ බස්ටෑන්ඩ් 50ක් ආරක්ෂක අමාත්‍යයන්...
Category: දේශීය
දේශීය පුවත්