ඊයේ (13) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිත මරණ 57ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම මරණ 57 අද(14) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරණු ලැබුවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 2 260ක් දක්වා ඉහළට.