අද මෙරටින් හදුනා ගත් සමස්ත කොවිඩ් රෝගීන් ගණන 2 284ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන් ගණන 225 922ක් දක්වා ඉහළ යනවා