තවත් කොවිඩ් මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (29) දින සිදුව ඇති එම මරණවලින් එක් මරණයක් වයස අවුරුදු 30ට අඩු පුද්ගලයෙකුගේ බවට තහවුරු කර ඇත.

ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,077ක් දක්වා ඉහළ ගොස් තිබේ.