ඊයේ (22) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 194 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 49 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 145 දෙනෙකු අයත්.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 7,560 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.