පා.ම. දයාසිරි ජයසේකර

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ තමන් කිසිම පුද්ගලයෙක් සමඟ ගැටුමක් ඇති කර නොගත් බවත් මීට පෙරද තමාගේ හඬ පටයක් ගෙන විකෘති කර දමා තිබුණු බවත්‍ ය. මෙය කරන්නේ දේශපාලනයෙන් එලියට ගිය කිහිප දෙනෙක් විසින් බවද ඔවුන් උත්සහා කරන්නේ විවිධ පුද්ගලයන් ලවා දයාසිරි ජයසේකර ගැන වෙනත් චිත්‍රයක් මවන්න බවත් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ තමන්ව පක්ෂයෙන් එලියට යැවීමට බවත් එම මහතා වැඩි දුරටත් පැවසූහ.

වීඩියෝව සඳහා >>>>>>>>>>