විශ්වවිද්‍යාලය ආචාර්යවරුන් ගේ අදහස්

ගාලුමුවදොර අරගලය අතරතුර අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ එක් මහත්මයෙකු ප්‍රකාශකර සිටියේ අරගලය නිර්පාක්ෂික යයි පෙනුනද අරගලය තුල පක්ෂ සංවිධාන රාශියක් ඇති බවත්. මෙය එක් පාලක පංතියකට එරෙහිව මුලු ශ්‍රී ලංකාවම එක්වී කරන අරගලයක් බවයි.

අරගලයට සහභාගී වූවන් ප්‍රකාශකළ අදහස ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>