මිරිස්ස පොල්අතුමෝදර වෙරළ තීරය ආශ්‍රිතව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය එක්ව සිදු කළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර 16ක් සමඟ සැකකාරියන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුමේදී කුඩා බෝට්ටුවක් සහ වාහන දෙකක්ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සඳහන් කරයි.

