කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා අයිතිය ඇත්තේ ජාතික ජන බලවේගයට බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කලේ අද පවතී කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදියෙකු අසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.