චේනක අබේසිංහ
විපක්ෂ නායකවරයාට දැන් තියෙන ප්රශ්නය තමයි මේ රට හැදීම හෝ බලය ලබා ගැනීමට එහා ගිය, රනිල් වික්‍රමසිංහගෙන් පස්සේ වැඩිම කාලයක් විපක්ෂ නායක ධූරය දැරීමේ අවස්ථාව සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් ලබා ගනිමින් සිටිනවා. මං හිතන්නේ ඔහුට දැන් හීනෙනුත් හර්ෂ ද සිල්වා පේනවා ඇති. පාඨලී චම්පිකව පේනවා ඇති. ඒක නිසා ඔහු ඔහුගේ දේශපාලන පක්ෂයේ පක්ෂ නායකයා, එහෙම නැත්තං විපක්ෂ නායක කියන තනතුරක් පත්කර ගැනීම සඳහා, ඒක රැකගැනීම සඳහා මේ වේදිකාව පාවිච්චි කරනවා. ඔහු ළඟ ඉන්න දක්ෂයන්ට, ඔහු ඉස්මතු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. සජබේ ඇතුලේ අර්බුදය තියෙනවා. මිනිස්සු එලියට ඇවිල්ලා කියනවා ඔවුන්ට අවස්ථාව නැහැ කියලා. ඉතින් හිරුණිකා වගේ අය පවා ඔහුව විවේචනය කරන තැන් අපි දැක්කා. අපි දන්නේ නැහැ දැන් ඇයගේ ස්ථාවරය මොකක්ද කියන කාරණාව. පක්ෂය කඩාගෙන වැටෙන ප්‍රධාන හේතුවක් තමයි නායකයෝ පල්ලෙහා ඉන්න මිනිස්සුන්ට සවන් නොදීම.
විපක්ෂ නායකට වෙච්ච වැඩේ චේනක කියයි…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>