ව්‍රායි කැලී බල්තසාර්

“අපිට විවිධ ආගම් නියෝජනය කරමින්, විවිධ පන්සල්, පල්ලි, කෝවිල් වලින්, ආරාධනා කරනවා ඇවිල්ලා ආශිර්වාදයක් ලබා ගන්න කියලා. අපි එහෙම ගියාට පස්සේ එක සහෝදරියක් අපි ගාවට ඇවිල්ලා ආදරයෙන් අපිව වැළඳගෙන කිව්වා මෙදා සැරේ අපි දිනුම් කියලා. එයා කිව්වේ නැහැ මෙදා සැරේ මාලිමාව දිනුම් කියලා. එයා කිව්වේ නැහැ මෙදා සැරේ ඕගොල්ලෝ දිනුම් කියලා. එයා කිව්වේ මෙදා සැරේ අපි දිනුම් කියලා. ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ ඒක තමයි. මේ කොළඹ නගර සභාවේ ජනතාව දිනනවා කියන හැඟීම ජනතාව අතරින්ම එනවා නම්, අන්න අපි සාර්ථක දේශපාලනයක්, සාර්ථක ජනතාවාදී පාලනයක් ගෙනියන පක්ෂයක් බවට පත්වෙමින් යනවා කියන එක, අපිට ස්ථිර වෙනවා.”

ව්‍රායි කැලී බල්තසාර් ජනරැළියකදී සිදු කළ ප්‍රකාශය

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>