පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

“දැන් ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුමත් එක්ක යුනික් අයි ඩී එකක් ලංකාවට හඳුන්වලා දෙන්න යනවා. ඒක ඉවර කරන්න ඔවුන් උත්සාහ කරමින් ඉන්නවා. මේකට කලින් ඩිපාර්ට්මන්ට් රෙජිස්ටාර් ඔෆ් පර්සන්ස් එකෙන් පටන් අරගෙන තිබුණා ENIC කියලා project එකක්. දැන් ENIC කියන project ඒකේ කරන්නේ මේ ෆේෂල් රෙකග්නිෂන් ගන්නවා. ෆින්ගර් ප්‍රින්ට් ගන්නවා. බයෝ මෙට්‍රස් ගන්නවා. ඒක කාඩ් එකක දැන් එක හදනකොට අර එකක් මත තමයි මේක වෙන්නේ. දැන් ලෝකේ යන්නේ කාඩ් තැනට නෙමෙයි. ලෝකේ යන්නේ කාඩ් නැතුව. අන්න ටෙන්ඩර් එකක් දාලා කාඩ් මිලියන පහළවක් ගන්න. දැන් මම හොයලා බැලුවා මේ පොලි කාබනේට් එකක් කීයද කියලා. එකක් ඩොලර් එකත් ඩොලර් දෙකත් අතර වෙනවා. එතකොට මේ මුළු එකට ම මේ මං හිතන්නේ නැහැ මේ ඔච්චර මුදලක් වෙන් කරලා තියෙනවා කියලා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මාධ්‍ය හමුවේ සිදුකළ හෙළිදරව්ව

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>