කුමාර ගුණරත්නම්

“රනිල් වික්‍රමසිංහ නාමයත් එක්ක මේ බටලන්ද කොමිසම සහ බටලන්ද වාර්තාව සම්බන්ධ සාකච්ඡාව කරළියට ආවා. මේක විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක වකවානුවේ ඔවුන් මේ බටලන්ද කොමිසම් සහ මේ සූරිය කඳු ඒගොල්ලෝ නැවත අවුස්සලා මේ මිනී කඳු විකුණගෙන බලයට ආවට මොවුන් ඒ සම්බන්ධ කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මේ රනිල් වික්‍රමසිංහ කියන චරිතය ගත්තම ඔහු බටලන්ද කොමිෂන් වාර්තාවක් තියෙනවා කියලා කිව්වහම එහි පිටපතක් බී බී සී හිටපු වාර්තාකාරිනිය පෙන්නලා අහද්දිත් ඔහු කියන්නේ මේක නිල වාර්තාවක් නෙමෙයි මේක පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නෑ කියලා.”

බටලන්ද කොමිසමට රනිල්ගේ සම්බන්ධය පිළිබඳව කුමාර ගුණරත්නම් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>