අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
“අපේ නව රජයේ නව ආර්ථික ප්‍රතිපත්තිය අනුව, නිෂ්පාදන ආර්ථිකය පුළුල් කිරීමේ අපේ වැඩපිළිවෙළ අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් එක්ක අපි අද දවසේදී උතුරු පළාතේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් නිරීක්ෂණය කරනවා. විශේෂයෙන් අපේ බලාපොරොත්තුව කන්කසන්තුරේ ප්‍රදේශයේ උතුරු පළාතටම විශේෂ වෙච්ච විශාලතම කර්මාන්ත පුරයක් නිර්මාණය කිරීම. ඒ සඳහා අයවැය යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන භූමිය නිදහස් කර ගැනීම පිළිබඳව තමයි අපි වැඩිපුර කා බලන්නේ.”
කර්මාන්ත පුරයක් සඳහා භූමියක් වෙන් කර ගැනීමට ඇමති සුනිල් හදුන්නෙත්ති උතුරු පළාතේ සංචාරයක.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>