ආචාර්ය උපාලි පන්නිලගේ
ජනාධිපති අරමුදලෙන් කෝටි ගණන් සල්ලි ගත්තෙ කවුද කියලා ඕගොල්ලෝ දන්නවා. ගිය සතියේ පාර්ලිමේන්තුවේ කථානායකලා නියෝජ්‍ය කථානායකලා ආණ්ඩු පක්ෂය කියලා හිටපු සංවිධායකවරුන්ගේ කෙරුවාවල් ඕගොල්ලෝ දකීන ඇති. කතානායකට වාහන නවයක්. දැන් ජාතික ජන බලවේගය ඇවිල්ලා අපි දේශපාලකයෝ විදිහට ජනාධිපතිගේ ඉඳලා මන්ත්‍රීවරයා දක්වා අපි විසින්ම ස්වයං පාලනයක් ඇති කරගෙන අපි ජනතාවගේ බදු මුදල් ඉතාමත් ප්‍රවේශමෙන් භාවිත කරන්න පටන් ගත්තා. හැබැයි ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ.
අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>