රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

දෙදාස් විසිපහ නව අයවැයත් සමග රාජ්‍ය සේවයේ මූලික වැටුප් වැඩිවීමක් අපි දකිනවා. ඒ පවතින ජාතික වැටුප් ප්‍රතිපත්තියේ පවතින අනුපාතයන්ට අනුකූලව සිදුකරන ලද මූලික වැටුප් වැඩිවීම අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියට ඒක සාධනීය නැත්නම් ධනාත්මක ඉදිරි ගමනක් විදිහට අපි දකිනවා. නමුත් වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාව අසූ එක අනුපාතය ඔවුන් අඩු කරලා තියෙනවා එකසිය විස්සෙන් එක දක්වා. ඊට අමතරව ඉරිදා සහ නිවාඩු දිනයන්හි ඔවුන්ට හිමිවන දීමනාව විස්සෙන් එක අගය තිහෙන් එක අගය දක්වා අඩු කරලා තියෙනවා. මේ අගයන් පිළිබඳ අපිට ලොකු ගැටළුවක් තියෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>