පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්කම්
ගනේමුල්ලේ සංජීව කියන පුද්ගලයාව කොළඹ උසාවිය ඇතුලේ ඝාතනය කරලා තිබෙනවා. මේක ඉතාමත්ම භයානක තත්වයක්. පහුගිය මැතිවරණ සමයේදී පෝය දෙකෙන් කුඩු නවත්තනවා කිව්වා. එතුමාට පෝය කොච්චර පෝයක් ගිහිල්ලා තියෙනවද කියලා අපිට කියන්න වෙයි. පෝය පහක් ගියයින් පස්සේ උසාවි පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදුවෙන තත්වයකට තමයි රට තුළ දැන් තත්වය ඇවිල්ලා තියෙන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්කම් මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>